September, 29, 2025
Google සමාගම තම AI වේදිකාව වන Gemini හි ඇති විශේෂාංගයන් සහ ඒ ආශ්රිත අනෙකුත් ප්රතිලාභ ඔක්තෝබර් මස මැද භාගයේ සිට මෙරට සිසුන්ට නොමිලේ ලබා දීමට එකඟ වී ඇත.
මෙම පියවර, ඩිජිටල් ආර්ථික අමාත්යාංශය සහ Google සමාගම අතර මාස ගණනාවක් ගත් උත්සාහයේ අවසානය බවත්, නවීන ඩිජිටල් මෙවලම් සහ අධ්යාපන සම්පත් ලබාදීමේ අරමුණින් මෙය ආරම්භ කෙරෙන බවත් ඩිජිටල් ආර්ථික නියෝජ්ය ඇමති එරංග වීරරත්න මහතා විසින් අද (29) දින පැවැත්වෙන AI National Expo ප්රදර්ශනය ආරම්භ කරමින් දැනුම් දෙන ලදී.

Video Story