March, 25, 2016
ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර අන්‍යොන්‍ය පදනමින් බදු තොරතුරු හුවමාරු කරගැනීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ අභ්‍යන්තර ආදායම් සේවා ආයතනය සහ ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර අන්තර්-රාජ්‍ය ගිවිසුමකට එළඹීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
Video Story