March, 14, 2016
Finance Asia විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ආයෝජන සමුළුව හෙට (15) සිංගපූරුවේදී ආරම්භ වීමට නියමිතය.
මෙරට මූල්‍ය ක්ෂේත්‍රෙය් විශේෂඥයින්, කලාපීය ආයෝජන කළමනාකරුවන් හා ආයතනික ආයෝජකයින් රැසක් මේ සඳහා එක්වන බව සංවිධායකයින් කියා සිටී.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් මෙම සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වනු ලබන අතර ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන් සමුළුව ඇමතීමට නියමිතය.
Video Story