October, 12, 2015
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ උප සභාපතිවරයා ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ක්‍රිෂාන්ත කුරේ මහතා පත්කර තිබෙන බව අප වෙත ඉතාමත් විශ්වාසවන්ත මූලාශ්‍ර වලින් අනාවරණය වේ.
මීට අමතරව, මොබිටෙල් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස කටයුතු කළ රංජිත් රූබසිංහ මහතා වෙනුවට එම තනතුරේ වගකීම් ටෙලිකොම් ප්‍රධාන විධායක නිළධාරී, දිලීප විජේසුන්දර මහතාට පවරා ඇතැයිද හෙළිවේ.
Video Story