November, 17, 2014
මූල්‍යායතනයකින් ගනුදෙනු කරුවෙකු ණය මුදලක් ලබාගත් විට එම ණය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශයට ලැබෙනවා. ගනුදෙනු කරුවන් ණය ගෙවීම ප්‍රමාද වනවිට ඔවුන් ණය තොරතුරු කාර්යංශයේ “බ්ලැක් ලිස්ට්“ කරන බවට ඇතැම් මූල්‍යායතන විසින් ගනුදෙනු කරුවන්ට යම් තර්ජනාත්මක ආකාරයෙන් දැනුම් දෙනවා.
මේ පිළිබඳව අද දෙරණ 24×7 නාලිකාවේ BIZ 24×7 වැඩසටහන විසින් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, කේ.ඒ. ජනක ලක්මාල් මහතා සමග “ණය තොරතුරු කාර්යංශය තවත් පොලීසියක්ද ?“ යන මැයෙන් විශේෂ සාකච්ඡාවක් සිදුකළා.
Video Story