October, 23, 2014
එකක් රුපියල් 100 ක් බැගින් වන බැඳුම්කර මිලියන 20 ක් නිකුත් කිරීම මගින් රුපියල් බිලියන 02 ක් රැස්කර ගැනීමට ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව සූදානම් වේ.
මෙම නිකුතුව ලයිස්තුගත කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ අවසර ලබාදී තිබෙන අතර නිකුතුව නොවැම්බර් 05 වනදා විවෘත වේ.
මෙම නිකුතුව කළමනාකරණය කරන්නේද ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව විසිනි.
Video Story