February, 15, 2015
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ප්‍රධානියා ලෙස මෙරට ප්‍රමුඛතම ව්‍යවසායකයෙකු වන හේමක අමරසූරිය මහතා පත්කළ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අප සමග පැවසීය.
හේමක දේවප්‍රිය සෙනරත් අමරසූරිය මහතා ශ්‍රී ලංකා කර්මාන්ත සංගමයේ සමාරම්භක සභාපතිවරයා වන අතර පුද්ගලික සමාගම් ගණනාවකම ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත.
Video Story