December, 21, 2015
සණස සංවර්ධන බැංකුව රුපියල් බිලියන 2 ක් ණයකර නිකුතුවක් සිදුකරන බව අද දිනයේ දී නිවේදනය කර සිටියේය.
මෙහිදී රුපියල් 100 බැගින් වූ ශ්‍රේණිගත, සහතික කළ, නිදහස් කළ හැකි ණයකර මිලියන 20 ක් පළමු අදියරේ දී නිකුත් කෙරේ.
ඒ සඳහා පවතින ඉල්ලුම සලකා බලා තවත් ණයකර මිලියන 20 ක් නිකුත් කිරීමට බැංකුව සැලසුම් කර ඇත.
මහජනතාවට මෙම ණයකරවල ආයෝජනය කිරීමේ අවස්ථාව 2015 දෙසැම්බර් 28 වන දින ලැබෙනු ඇත.
Video Story