සම්පත්, මියන්මාරයේ වැඩ අරඹයි

    October, 23, 2015

    සම්පත් බැංකුව විසින් සිය මියන්මාර නියෝජිත කාර්යාලයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කළබව සඳහන් කරයි.

    බැංකුව පවසා තිබෙන්නේ මෙම නියෝජිත කාර්යාලය ඔක්තෝම්බර් 07 වනදා ආරම්භ කළ බවයි.

    Video Story

    Stock Market

    Exchange Rates