සෑම පුද්ගලයෙකුම වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමේ යෝජනාවක්

    October, 24, 2014

    මෙරට සෑම පුද්ගලයෙකුම වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට 2015 අයවැය මගින් රුපියල් මිලියන 500 ක් වෙන්කර තිබේ.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ලබන වසරේ සිට මෙය ක්‍රියාත්මක වන බවත් මේ සඳහා සෑම ග්‍රාම නිළධාරී කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි ජංගම සායන පැවැත්වීමට ආගමික ස්ථානවල සහාය ලබාදෙන ලෙසයි.

    මීට අමතරව, රෝගීන් රෝහල් වෙත ගෙන යාමට ජංගම ගිලන් රථ සේවාවක් ආරම්භ කිරීමටත් අයවැය මගින් යෝජනා කර ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates