සිගරට් මිල අද සිට ඉහළට

    January, 1, 2016

    අද සිට සියලු දුම්වැටි වර්ගවල මිලගණන් ඉහළ දමා තිබේ. මේ අනුව රු.1.00 සහ රු. 2.00 බැගින් වන පරිදි එක් එක් සන්නාමයන්ගෙන් යුතු දුම්වැටි මිල ඉහළ ගොස් තිබේ.

    අද සිට බලපැවැත්වෙන නව මිල ගණන් මෙසේය.
    ඩන්හිල් ස්විට්ච් - රු. 40.00 (රු. 2 කින් ඉහළට)
    ඩන්හිල් ලයිට්ස් - රු. 37.00 (රු. 2 කින් ඉහළට)
    බෙන්සන් ඇන්ඩ් හෙජස් - රු. 37.00 (රු. 2 කින් ඉහළට)
    ගෝල්ඩ් ලීෆ් - රු. 35.00 (රු. 2 කින් ඉහළට)
    බ්‍රිස්ටල් - රු. 22.00 (රු.2 කින් ඉහළට)
    කැප්ස්ටන් - රු. 11.00 (රු. 1 කින් ඉහළට)
    ත්‍රීරෝස් - රු. 11.00 (රු. 1 කින් ඉහළට)