සිගරැට් මිල ඉහළට

    October, 10, 2014

    ලංකා දුම්කොළ සමාගම විසින් සිගරැට් මිල අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර තිබේ.

    ඒ අනුව, එක් දුම්වැටි විශේෂයක මිල රුපියල් 02 කිනුත් තවත් දුම්වැටි විශේෂයක මිල රුපියලයකිනුත් ඉහළ දැමීමට තීරණය කර ඇතිබව දුම්කොළ සමාගම කියයි.

    මේ සමග රුපියල් 28 ක්වූ සිගරැට්ටුවක මිල රුපියල් 30 දක්වා ඉහළ යනු ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates