සිනමන් ලේක්සයිඩ් හෝටලයේ කොටසක් වැසේ

    March, 30, 2015

    කොළඹ නගරයේ තිබෙන ප්‍රමුඛතම හෝටලයක් වන සිනමන් ලේක්සයිඩ් හෝටලයේ කොටසක් හදිසි අළුත් වැඩියා කටයුතු හේතුවෙන් 2015 මාර්තු 30 වනදා සිට වසා දැමීමට තීරණය කර තිබේ.

    මේ අනුව, සමාගම සඳහන් කරන්නේ අළුත් වැඩියා කටයුතු නිම කිරීමෙන් පසුව නැවතත් මෙම කොටස 2015 ඔක්තෝම්බර් මාසයේදී විවෘත කරන බවයි.