සීෂෙල්ස් ලංකාවට ඉල්ලමක්ලු -Video Interview

    July, 14, 2015

    සීෂෙල්ස් රාජ්‍යයේ කුඩා ව්‍යවසාය ප්‍රවර්ධන ඒජන්සියේ (Small Enterprise Promotion Agency) ප්‍රධාන විධායක නිළධාරීනී, පෙනී සී. බෙල්මොන්ට් (Penny C. Belmont) මහත්මිය සඳහන් කරන්නේ එරට තුළ ශ්‍රී ලාංකිකයින්ට දැවැන්ත ව්‍යාපාරික අවස්ථාවක් තිබෙන බවයි.

    අප ඇය සමග කළ සම්පූර්ණ සාකච්ඡාව මෙන්න!

    Video Story

    Stock Market

    Exchange Rates