සුප්‍රකට බොෂ් සමාගමේ කාර්යාලයක් කොළඹට

    October, 19, 2015

    ලොව ප‍්‍රමුඛතම තාක්ෂණ සහ සේවා සමාගමක් වන බොෂ් ශ‍්‍රී ලංකාවේ සිය ප‍්‍රථම කාර්යාලය අද විවෘත කළේය.

    මෙම අවස්ථාව සඳහා ශ‍්‍රී ලංකාවේ ජර්මානු තානාපති ජර්ගන් මෝහාර්ඞ් මහතා සහ බොෂ් සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂක සහ බොෂ් සමූහයේ ඉන්දියානු සභාපති ස්ටෙෆන් බර්න්ස් මහතා සහභාගී විය.

    මෙම පසුබිම යටතේ රොබර්ට් බොෂ් ලංකා සමාගම මුල් අදියරේදී ඔටෝමොටිව් ආෆ්ටර්මාර්කට්, ආරක්ෂිත පද්ධති, තර්මෝතාක්ෂණ සහ බලශක්ති උපකරණ යනාදී බොෂ් නිෂ්පාදන සහ සේවා විකුණුම්, අලෙවිකරණය සහ වෙළෙදාමේ නිරත වේ.

    Video Story

    Stock Market

    Exchange Rates