July, 30, 2014
සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගම නිකුත් කිරීමට යන මිලියන 14 ක ණයකර නිකුතුව ලයිස්තුගත කිරීම සඳහා කොළඹ කොටස් වෙළඳ පොළ අවසර ලබාදී තිබේ.
මේ අනුව, සමාගම විසින් එකක් රුපියල් 100 ක් වන ණයකර නිකුත් කරන අතර මෙය අගෝස්තු 21 වනදා විවෘත වේ.
මෙහි කළමනාකරුවන් ලෙස කටයුතු කරන්නේ ෆස්ට් කැපිටල් සමාගමයි.
Video Story