February, 16, 2018
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා අවශ්‍ය කළු උස බූට් සපත්තු (Boot High Leg) යුගල 75,000ක් මිල දී ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව, ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි රුපියල් මිලියන 232ක මුදලකට M/s Irosha International (Pvt) Ltd වෙත පිරිනැමීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story