December, 3, 2014
ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා ටෝකියෝ සිමෙන්ති සමාගමේ සභාපතිවරයා ලෙස 2014 ජනවාරි 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබේ.
මේ අතර, 2015 පෙබරවාරි 01 වනදා සිට ටෝකියෝ සිමෙන්ති සමාගම එයට පූර්ණ අනුබද්ධ සමාගමක් වන Fuji Cement Company (Lanka) Limited සමග ඒකාබද්ධ කිරීමට නියමිතය.