හැව්ලොක් සිටි මිශ්‍ර ව්‍යාපෘතියේ ගිවිසුම තීන්දුයි

    June, 20, 2016

    හැව්ලොක් සිටි මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කිරීම පසුගිය දා සිදුකෙරිණි.

    මෙය ඇමරිකානු ඩොලර් මිලියන 106 ක ව්‍යාපෘතියකි.

    ලංකා ආයෝජන මණඩලය පවසන්නේ මෙම ව්‍යාපෘතිය හරහා රැකියා අවස්ථා 483 ක් ජනනය කෙරෙන බවයි.