හෙට දිනයේ භාණ්ඩාගාර බිල්පත් නිකුතුව මිලියන 30,000 යි

    May, 17, 2016

    2016 මැයි 18 වන දින රුපියල් මිලියන 30,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

    එහිදී දින 91, 182 හා 364 යන පරිණත කාල තුනක් යටතේ රුපියල් මිලියන 10,000 බැගින් වූ බිල්පත් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරෙනු ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates