හේමාස් සභාපතිවරයා, ජනශක්ති ලොකු පුටුවකට

    July, 23, 2015

    ජනශක්ති රක්ෂණ සමාගමේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස හේමාස් සමාගමේ වත්මන් සභාපතිවරයා වන හුසේන් එන්. ඉසුෆලි මහතා පත්කර තිබේ.

    සමාගම සඳහන් කරන්නේ නියෝජ්‍ය සභාපතිවරයාට අමතරව ඔහු සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙසද 2015 ජූලි 22 වනදා සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබෙන බවයි.

    මීට අමතරව, මනමාලබදුගේ සමන් ජූඩ් ප්‍රනාන්දු මහතා ජනශක්ති රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙසත් ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙසත් පත්කර ඇත.

    මොවුන් පිළිබඳ වැඩිතොරතුරු මෙන්න! H01H02M01

    Video Story

    Stock Market

    Exchange Rates