හේලීස් – සිංගර් ශ්‍රී ලංකා ගනුදෙනුව සම්පූර්ණයි. වටිනාකම රුපියල් බිලියන 10 ඉක්මවයි.

    September, 15, 2017

    සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී හි 61.73% ක කොටස් අයිතිය අද (15) පෙරවරුවේ දී මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා බහුතර කොටස් අයිතිය දරනු ලබන හේලීස් පීඑල්සී විසින් මිල දී ගනු ලැබීය.

    මේ සඳහා හේලීස් පීඑල්සී විසින් එක් කොටසකට රු. 47.00 බැගින් ගෙවනු ලැබූ අතර මිල දී ගත් කොටස් ප්‍රමාණය 231,864,362 කි.

    මෙම ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 10.89 කි (10,897,625,014.00).