හොරණින් පැමිණි එම්.ඩී. ගුණසේන මහතා කීර්තිමත් සන්නාමයක් ගොඩ නැගුවේ කෙසේද? –Video Interview

    July, 17, 2015

    ශ්‍රී ලංකාවේ කීර්තිමත් ප්‍රකාශන සමාගමක් වන එම්.ඩී. ගුණසේන සමාගම ආරම්භ කිරීමේ පුරෝගාමියා වන්නේ හොරණ, වෑවල ගම්මානයේ ඉපදුණු එම්.ඩී. ගුණසේන මහතායි.

    ඔහු ඉතාමත් කැපවීමෙන් සහ වෙහෙස මහන්සියෙන් ගොඩනැගූ එම්.ඩී. ගුණසේන ව්‍යාපාරය මේ වනවිට පාලනය කරන්නේ තුන්වන පරම්පරාවයි.

    එම්.ඩී. ගුණසේන මහතා මෙම දැවැන්ත ව්‍යාපාරය ගොඩනැගූ ආකාරය එම්.ඩී. ගුණසේන සමාගමේ ප්‍රකාශන විධායක, ජනිත් උත්තමාවඩු මහතා අප සමග පැහැදිලි කළේ මෙසේයි.

    Video Story

    Stock Market

    Exchange Rates