October, 24, 2014
ළදරු කිරිපිටිවල සියළුම බදු ඉවත් කිරීමට 2015 අයවැය මගින් යෝජනා කර තිබෙන අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුපිරි වෙළඳ සැල් වලින්ද ඉල්ලා සිටියේ අදාළ බදු සංශෝධනයට සමගාමීව ළදරු කිරිපිටිවල මිල අඩුකරන ලෙසයි.
මීට අමතරව, විදේශගත ශ්‍රමිකයින් වෙනුවෙන්ද වාහන බලපත්‍ර ක්‍රමයක් මෙවර අයවැය මගින් හඳුන්වා දී ඇත.
මේ අනුව, විදේශගත ශ්‍රමිකයින් මෙරටට රැගෙන එන විදේශ විනිමයෙන් සියයට 60 ක වටිනාකමකට සමාන වාහනයක් මිලදී ගැනීමේ වාහන බලපත්‍රයක් ලබාදීමට යෝජනා කර තිබේ.
Video Story