December, 24, 2025
මුදල් ව්‍යාපාර පනත උල්ලංගණය කරමින් තැන්පතු භාරගත් බවට නිශ්චය කර ඇති අයෙක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත දැනුම් දීමක් කර තිබේ.
එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.
2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතෙහි 42 වන වගන්තිය යටතේ සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025.11.06 දින,
විසින් උක්ත පනතෙහි 2 (2) වගන්තිය උල්ලංඝනය කරමින් තැන්පතු භාරගත් බවට නිශ්චය කර ඇති බව මුදල් ව්‍යාපාර පනතෙහි 42 (10) වන වගන්තිය යටතේ මහජන සුභසිද්ධිය පිණිස මහජනයා වෙත දැනුම් දීම සඳහා මෙම දැන්වීම පළකරනු ලැබේ.
ඒ අනුව, ඉහතින් සඳහන් කරන ලද සමාගමට සහ පුද්ගලයාට;

Video Story