2015 අයවැය මගින් නාවික ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් කර තිබෙන යෝජනා පිළිබඳවත් නාවික කේන්ද්‍රස්ථානයක් වීමට ශ්‍රී ලංකාවට තිබෙන අවස්ථාව පිළිබඳවත් අපි කොළඹ නැව්ගත කරන්නන්ගේ අධ්‍යාපන පීඨයේ ප්‍රධාන විධායක නිළධාරී රොහාන් මාසකෝරාළ මහතා සමග විශේෂ සාකච්ඡාවක් කළා.
මේ එම සාකච්ඡාවයි.