July, 9, 2021
2021 වර්ෂයේ පළමුවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.3 කින් වර්ධනය වී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2021 ජනවාරි 01 සිට මාර්තු 31 දක්වා කාලය සඳහා නිෂ්පාදන ප්‍රවේශය යටතේ පවත්නා මිල සහ ස්ථාවර මිල (2010) යටතේ දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු නිකුත් කරමින් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මෙසේ කියා සිටී.
මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.



Video Story