August, 7, 2025
රජය විසින් 2025 වසරේ මුල් භාගය තුළ දී රු. බිලියන 1,264.6ක ණය පොලී ප්‍රමාණයක් ගෙවා ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.
මෙය 2024 අදාළ එම කාලපරිච්ඡේදය තුළ ගෙවා තිබුණු රු. බිලියන 1,142.1ක ණය පොලී ප්‍රමාණය හා සැසඳීමේ දී 10.7%ක වර්ධනයක් වේ.
මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද වසර මැද රාජ්‍ය මූල්‍ය වාර්තාවක මේ බව සඳහන්ව ඇත.
එහිදී එක් එක් මාසය තුළ දී ගෙවා ඇති ණය පොලී ප්‍රමාණයන් පහත ප්‍රස්ථාරයන් නිරූපණය වේ.

Video Story