April, 10, 2025
යුනියන් බැංකුවේ මයින්ඩ් මැරතන් (Mind Marathon) තරඟය යුනියන් බැංකුවේ ආයතනික ගනුදෙනුකරුවන් විශාල සංඛ්‍යාවක් තරඟ කළ ආකර්ශනීය ප්‍රශ්නාවලියක් සහ එකමුතුවක් වූ අතර එහිදී වට කිහිපයකින් විශිෂ්ට ලකුණු ලබා ගනිමින්, එයිට්කන් ස්පෙන්ස් සමූහයේ (Aitken Spence Group) “ස්පෙන්සෝනියන්ස්” කණ්ඩායම ජයග්‍රහනය ලැබූ අතර හේලීස් පී එල් සී (Hayleys PLC ) සහ සෙලින්කෝ ලයිෆ් (Ceylinco Life) කණ්ඩායම් පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන දිනා ගත්හ.
ඡායාරූප විස්තරය - යුනියන් බැංකුවේ මයින්ඩ් මැරතන් තරඟයේ ජයග්‍රාහකයන් එයිට්කන් ස්පෙන්ස් (Aitken Spence) කණ්ඩායම, යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ෂාන් රොද්‍රිගෝ මහතා සහ ආයතනික බැංකුකරණ කණ්ඩායම සමග
Video Story