December, 17, 2025
2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 22 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව 2025 දෙසැම්බර් 15 වන විට මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 2,208,000ක් ලෙසයි.
Video Story