September, 18, 2025
2026 වසරේ ජනවාරි මස 01 වනදා සිට දෙසැම්බර් මස 31 වනදා දක්වා වු කාලසීමාව සඳහා ආණ්ඩුවේ වියදම් ලෙස රු බි 4,434.35 ක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබේ.
එය රු. බිලියන 3,028.75 ක පුනරාවර්තන වියදම්වලින් සහ රු. බිලියන 1,405.60 ක මූලධන වියදම්වලින් සමන්විත වේ.
2026 වසරේ අමාත්‍යාංශ සඳහා සිදුකර ඇති මුදල් වෙන්කිරීම් වලින් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ මුදල් සහ ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වෙතය. එය රුපියල් බිලියන 634කි.
විසර්ජන පනත් කෙටුම්පතට අනුව ජනපති, අගමැති, විනිශ්චයකාරවරුන් ඇතුළත් වන විශේෂ වියදම් ඒකකය යටතේ පහත පරිදි වියදම් සැකසී ඇත.
ජනාධිපති
- මෙහෙයුම් වැඩසටහන
පුනරාවර්ථන වියදම් රු. බි 2.4
මූලධන රු. මි 418
- සංවර්ධන වැඩසටහන
පුනරාවර්ථන - රු. මි 200
මූලධන - රු. බි 8.29
අමාත්‍යාංශ අනුව සම්පූර්ණ වියදම් පිළිබඳ විස්තරය,
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 9.5
මූලධන - රු. බි 5.0
මුදල් සහ ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 343.83
මූලධන - රු. බි 290.94
ආරක්ෂක අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 395
මූලධන - රු. බි 60
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 43
මූලධන - රු. බි 15.5
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 449.99
මූලධන - රු. බි 105
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 21
මූලධන - රු. බි 2
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 2.2
මූලධන - රු. මි 500
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 56
මූලධන - රු. බි 390
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 90
මූලධන - රු. බි 131.3
බලශක්ති අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 1.1
මූලධන - රු. බි 22
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 3.5
මූලධන - රු. බි 100
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජාව සවිබලගැන්වීමේ අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 27.4
මූලධන - රු. බි 11.2
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 231
මූලධන - රු. බි 70
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 557
මූලධන - රු. බි 39
වැය ශීර්ෂ 312-319 සහ 321 පළාත් සභා
පුනරාවර්තන රු. බි 533
මූලධන රු. බි 85
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 6
මූලධන - රු. බි 12
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 5.5
මූලධන - රු. බි 6
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 4.1
මූලධන - රු. බි 6.5
පරිසර අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 14.2
මූලධන - රු. බි 4.1
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 15.8
මූලධන - රු. මි 600
ඩිජිටල් අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 5.9
මූලධන - රු. බි 10.1
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 175
මූලධන - රු. බි 18
කම්කරු අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 5.2
මූලධන - රු. බි 1.2
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 7.5
මූලධන - රු. බි 6
විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය
පුනරාවර්තන - රු. බි 3
මූලධන - රු. බි 3
Video Story