24,000 කඩඉම ආසන්නයේ කොටස් වෙළෙඳපොළ අද නතරවෙයි

    January, 27, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ යාමක් අද (27) දිනයේ දී දක්නට ලැබුණි.

    එහි දී දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 7.07කින් ඉහළ ගොස් ඒකක 23,960.16ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 9.25කින් ඉහළ ගොස් ඒකක 6,672.37ක් ලෙසින් සටහන් විය.

    අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 5.20 කි.