June, 15, 2016
ඕස්ට්‍රේලියාවේ දේපළ ව්‍යාපෘතිවල ආයෝජනය කළ හැකි ආකාරය පැහැදිලි කිරීමට Dwelling Group හි අධ්‍යක්ෂ නවීන් ද සිල්වා මහතා අද දෙරණ Biz 24x7 සමඟින් එක්විය. ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවේ දේපළ ව්‍යාපෘතිවල ආයෝජනය කළ හැකි ආකාරයත්, එයින් ලැබෙන ප්‍රතිලාභය යළි ශ්‍රී ලංකාවට රැගෙන එන්නේ කෙසේද යන්න පිළිබඳවත් ඒ මහතා මෙහිදී සවිස්තරාත්මකව පැහැදිලි කරන ලදී.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නවීන් ද සිල්වා මහතා කියා සිටියේ ඕස්ට්‍රේලියාවේ දේපළ ආයෝජනයක් සිදුකිරීමෙන් වසර 5 ක පමණ කාලයකින් ආයෝජිත මුදල දෙගුණයක් කර ගත හැකි බවයි. ඒ මහතා සමග කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.
https://www.youtube.com/watch?v=h53lRCmrbHc
Video Story