භාග්‍යාගෙන් මහියංගනයට රෝහලක්

    June, 20, 2016

    මහියංගනයේ පුද්ගලික රෝහලක් ඉදිකිරීම සඳහා භාග්‍යා හොස්පිටල් (පුද්) සමාගම පියවර ගෙන තිබේ.

    මේ සඳහා වන ගිවිසුම භාග්‍යා හොස්පිටල් (පුද්) සමාගම සහ ලංකා ආයෝජන මණ්ඩලය අතර පසුගියදා අත්සන් කෙරිණි.

    මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජිත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 3.8 කි.

    Video Story

    Stock Market

    Exchange Rates