June, 21, 2016
වසර 2020 වන විට කාමර 75,000 ක සහ මිලියන 4 ක සංචාරකයින් ප්‍රමාණයක් ඉලක්කගත කිරීමේ වැඩපිළිවෙලේ තවත් එක් පියවරක් වශයෙන් නව හෝටල් ව්‍යාපෘති 4 ක් සඳහා අනුමැතිය ලබා දුන් බව ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කර සිටී.
Saracawatta (Pvt) Ltd, Saif Estate (Pvt) Ltd, Sofia Kandy (Pvt) Ltd සහ Casa De Hotel & Resorts (Pvt) Ltd යන සමාගම් සමඟින් මෙම නව ව්‍යාපෘති සඳහා ගිවිසුම් අත්සන් කොට තිබේ.
මේ සඳහා ආයෝජිත මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 69 කි.