මූල්‍ය ප්‍රතිපත්ති විවරණය සිකුරාදා

    June, 21, 2016

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන 2016 ජූනි මාසය සඳහා වන මූල්‍ය ප්‍රතිපත්ති විවරණය 2016 ජූනි 24 වන සිකුරාදා දින පස්වරු 6.00 නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී.