වාණිජ මණ්ඩල මහා සමුළුව අදයි

    June, 28, 2016

    ලංකා වාණිජ මණ්ඩලයේ 177 වැනි වාර්ෂික මහා මභා රැස්වීම අද පස්වරු 5.30 ට කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ආරම්භ වීමට නියමිතය.

    ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති සමන්ත රණතුංග මහතා අද දින පැවැත්වෙන මහා සභා රැස්වීමේ මුලසුන හොබවන අතර ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඇමරිකානු එක්සත් ජනපද තානාපති අටුල් කෙෂප් මහතා අද දින සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් එක්වීමට නියමිතය.

    Video Story

    Stock Market

    Exchange Rates