ශ්‍රී ලංකාව සහ යුක්‍රේනය අතර වෙළඳ හා ආර්ථික සහයෝගිතා ගිවිසුමක්

    June, 29, 2016

    ශ්‍රී ලංකාව හා යුක්‍රේනය අතර වෙළඳ, ආර්ථික සහ තාක්ෂණික සබඳතා ශක්තිමත් කිරීම සඳහා නව අවස්ථා සෙවීම, භාණ්ඩ හා සේවා වෙළඳාම පුළුල් කිරීම, තොරතුරු හුවමාරුව, වෙළඳ ආරවුල් විසඳීම, වෙළඳ මෙහෙයුම් පහසු කිරීම, ව්‍යාපාර සහයෝගිතාව සදහා විවිධ ක්ෂේත්‍ර හඳුනාගැනීම යනාදී අරමුණ පෙරදැරිව, වෙළඳ හා ආර්ථික සහයෝගිතාව සම්බන්ධයෙන් වන අන්තර් ආණ්ඩු ඒකාබද්ධ කොමිසම ස්ථාපිත කිරීම පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ යුක්‍රේන රජය අතර ගිවිසුමට එළඹීම පිණිස කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.