නවීන ගම්මාන සමුළුවට ගමගේ යුවළ කොරියාවට

    July, 1, 2016

    ‘තිරසාර සංවර්ධනය ඉලක්ක කරගත් යුගයේ නව ගම්මානවල සංවර්ධනය‘ තේමා කරගනිමින් පැවැත්වෙන Saemaul Undong Forum හෙවත් නවීන ගම්මාන සමුළුව කොරියාවේ දී පැවැත්වේ.

    මෙම සමුළුව නියෝජනය කිරීම සඳහා අමාත්‍ය දයා ගමගේ සහ නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මේ වන විට කොරියාව බලා ගොස් තිබේ.

    ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 53 ක නියෝජිතයෝ මෙම සමුළුව සඳහා සහභාගී වේ.

    Video Story

    Stock Market

    Exchange Rates