ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවටත්

    July, 1, 2016

    හොංකොං සහ සිංගපූරුව වැනි රටවල මෙන් ශ්‍රී ලංකාවේ ද ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් ඉදිකිරීමට රජය පියවර ගන්නා බව, මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

    මෙහිදී ඒ මහතා සඳහන් කර සිටින්නේ මේ හරහා ශ්‍රී ලාංකිකයින් 15,000 කට පමණ නව රැකියා අවස්ථා බිහිවන බවයි.

    ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා පසුගිය අයවැයෙන් යෝජනා වි තිබිණි.

    Video Story

    Stock Market

    Exchange Rates