මත්තලට එන්නැයි ආයෝජකයින්ට ආරාධනා

    July, 5, 2016

    මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආයෝජනයට හා මෙහෙයුම් සඳහා සම්බන්ධ වීමට දේශීය හා ජාත්‍යන්තර සමාගම්වලට ශ්‍රී ලංකා රජය ආරාධනා කර සිටී.

    ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය මේ පිළිබඳ පුවත්පත් දැන්වීමක් හරහා ප්‍රසිද්ධ කර තිබේ.

    පූර්ණ විවෘත ගුවන් ප්‍රතිපත්තියක් තිබෙන මත්තල ගුවන් තොටුපළේ, දේශීය හා ජාත්‍යන්තර ගුවන් සේවා මෙහෙයවීම පිණිස මෙලෙස ආයෝජකයින් හට ආරාධනා කර සිටින අතර 2016 අප්‍රේල් 12 වන දින දක්වා මේ සඳහා ඉල්ලුම් කළ හැකිවේ.

    Video Story

    Stock Market

    Exchange Rates