September, 2, 2025
ශ්‍රී ලංකාවේ වාණිජ හා කර්මාන්ත මණ්ඩල එකමුතුව (FCCISL) සංවිධානය කරන ලද "ශ්‍රී ලංකාවේ හොඳම ව්‍යවසායකයා 2025" සම්මාන උලෙළ පසුගිය දා City of Dreams හිදි පැවත් වුණි.
එහි දී "දන්තජ" සම්මාන රැසකින් පිදුම් ලැබීමට සමත් විය.
එම සම්මාන වනුයේ,
*ශ්‍රී ලංකාවේ හොඳම ව්‍යවසායකයා 2025 ( මධ්‍යම පරිමාණ) ජාතික රිදී සම්මානය
*ශ්‍රී ලංකාවේ වඩාත්ම නිර්මාණශීලී ව්‍යවසායකයා 2025 (මධ්‍යම පරිමාණ) ජාතික රිදී සම්මානය
*බස්නාහිර පලාතේ හොඳම ව්‍යවසායකයා 2025 (මධ්‍යම පරිමාණ) රන් සම්මානය
*බස්නාහිර පලාතේ වඩාත්ම නිර්මාණශීලී ව්‍යවසායකයා 2025 (මධ්‍යම පරිමාණ) රන් සම්මානය
"දන්තජ" යනු "Client is the King or the Queen"යන සංකල්පය යටතේ නිර්මාණය වූ දන්ත සෞඛ්‍ය සේවා සපයන ලාංකික සන්නාමයකි.
විශේෂඥ වෛද්‍ය ලක්මාල් කුලසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් 2022 වසරේ විවෘත කෙරුණු මෙම ආයතනය තම ප්‍රධාන ව්‍යාපාරය වන Dental chambers වලට අමරව මේ වන විට,
Exquisite Dental Holidays by Danthaja (ental tourism arm)
Masterclass by Danthaja (Education arm)
Danthaja on wheels (Mobile Dentistry arm) යන සේවාවන් සපයනු ඇත.