September, 22, 2025
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ (21) දින ජාතිය අමතමින් භාණ්ඩ හා සේවා මත අයකරන බදු (GST) අනුපාතිකයන් හි දැවැන්ත කප්පාදුවක් නිවේදනය කර ඇත.
මෝදි අග්‍රාමාත්‍යවරයා මෙහිදී පවසා ඇත්තේ මෙම “මීළඟ පරපුරේ ප්‍රතිසංස්කරණ“ සමඟින් දෛනික පරිභෝජනය සඳහා අවශ්‍ය භාණ්ඩ වඩාත් අඩුමිලකට මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව උදාවනු ඇති බවයි. එසේම ඉන්දියාව තුළ නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ මත පනවා ඇති GST අනුපාතිකයන් පහළ දැමීම හරහා ස්වදේශීය නිෂ්පාදකයින් හට සිය නිෂ්පාදිත තවදුරටත් අඩු මිලකට පාරිභෝගික ජනතාවට ලබා දීමට අවස්ථාව උදා වන බැවින් ඔවුන් හට සිය ව්‍යාපාර වර්ධනය කර ගැනීමේ අවස්ථාවද මෙමගින් හිමිවන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටී. තවද අග්‍රාමාත්‍ය මෝදි මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සිය රටේ නිෂ්පාදිත වැඩිවැඩියන් මිල දී ගැනීමට කටයුතු කරන ලෙසයි.
මෙම GST බදු කප්පාදුව මධ්‍යම පාංතිකයින් හට දැනෙන බදු කප්පාදුවක් බවත්, එසේම දිළිඳු සහ නැගී එන මධ්‍යම පාංතික ජනතාව වෙතද දැඩි සහනයක් අත්කර දෙනු ඇති බවත්, අග්‍රමාත්‍ය මෝදි මෙහිදී අවධාරණය කර සිටී.
මේ සම්බන්ධයෙන් වාර්තා කරමින් හින්දුස්ථාන් ටයිම්ස් පුවත් සේවය භාණ්ඩ රැසක ලැයිස්තුවක් පළ කර ඇති අතර එහිදී භාණ්ඩ මිල පහළ යන අයුරු ඉන්දියානු රුපියල්වලින් පහත පරිදි දක්වා ඇත.
Air conditioners:₹2,800 to ₹5,900
Dishwashers:up to ₹8,000
Entry-level 43-inc televisions: ₹2,500-5,000
Entry-level cars: ₹40,000-75,000
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අන්දමට අධ්‍යාපන සහ ලිපිද්‍රව්‍ය අයිතම සඳහා GST අනුපාතිකය 0%ක් කර තිබේ. එසේම නවතම මෝටර් රථ සඳහා වන මිල ගණන් පහත දක්වා ඇති පරිදි පහළ යනු ඇති බව NDTV පුවත් සේවය පවසයි. අදාළ මිල ගණන් ඉන්දීය රුපියල්වලිනි.
New GST Rates Live: Maruti Suzuki Cars Become Cheaper Up to Rs 2.25 Lakh
Maruti Suzuki - Up to Rs 2.25 lakh off
Alto K10: Rs 40,000 cheaper
WagonR: Rs 57,000 cut
Swift: Rs 58,000 cheaper
Dzire: Rs 61,000 lower
Baleno: Rs 60,000 cut
Fronx: Rs 68,000 cheaper
Brezza: Rs 78,000 cut
Eeco: Rs 51,000 cheaper
Ertiga: Rs 41,000 cut
Celerio: Rs 50,000 cheaper
S-Presso: Rs 38,000 cut
Ignis: Rs 52,000 cheaper
Jimny: Rs 1.14 lakh lower
XL6: Rs 35,000 cut
Invicto: Rs 2.25 lakh cut
Tata Motors - Up to Rs 1.55 lakh off
Tiago: Rs 75,000 cheaper
Tigor: Rs 80,000 reduction
Altroz: Rs 1.10 lakh cut
Punch: Rs 85,000 lower
Nexon: Rs 1.55 lakh cheaper
Harrier: Rs 1.40 lakh cut
Safari: Rs 1.45 lakh cheaper
Curvv: Rs 65,000 reduction
Toyota - Up to Rs 3.49 lakh off
Fortuner: Rs 3.49 lakh cut
Legender: Rs 3.34 lakh lower
Hilux: Rs 2.52 lakh cheaper
Vellfire: Rs 2.78 lakh cut
Camry: Rs 1.01 lakh cheaper
Innova Crysta: Rs 1.80 lakh cut
Innova Hycross: Rs 1.15 lakh reduction
Other models: Up to Rs 1.11 lakh off
Range Rover - Up to Rs 30.4 lakh off
Range Rover 4.4P SV LWB: Rs 30.4 lakh cheaper
Range Rover 3.0D SV LWB: Rs 27.4 lakh cut
Range Rover 3.0P Autobiography: Rs 18.3 lakh lower
Range Rover Sport 4.4 SV Edition Two: Rs 19.7 lakh off
Velar 2.0D/2.0P Autobiography: Rs 6 lakh cheaper
Evoque 2.0D/2.0P Autobiography: Rs 4.6 lakh off
Defender range: Up to Rs 18.6 lakh cut
Discovery: Up to Rs 9.9 lakh off
Discovery Sport: Rs 4.6 lakh cheaper
Kia - Up to Rs 4.48 lakh off
Sonet: Rs 1.64 lakh cheaper
Syros: Rs 1.86 lakh reduction
Seltos: Rs 75,372 cut
Carens: Rs 48,513 cheaper
Carens Clavis: Rs 78,674 cut
Carnival: Rs 4.48 lakh reduction
Skoda - Benefits up to Rs 5.8 lakh
Kodiaq: Rs 3.3 lakh GST cut + Rs 2.5 lakh festive offers
Kushaq: Rs 66,000 GST cut + Rs 2.5 lakh festive offers
Slavia: Rs 63,000 GST cut + Rs 1.2 lakh festive offers
Hyundai - Up to Rs 2.4 lakh off
Grand i10 Nios: Rs 73,808 cut
Aura: Rs 78,465 cheaper
Exter: Rs 89,209 reduction
i20: Rs 98,053 cut (N-Line Rs 1.08 lakh)
Venue: Rs 1.23 lakh cut (N-Line Rs 1.19 lakh)
Verna: Rs 60,640 lower
Creta: Rs 72,145 cut (N-Line Rs 71,762)
Alcazar: Rs 75,376 cheaper
Tucson: Rs 2.4 lakh cut
Renault - Up to Rs 96,395 off
Kiger: Rs 96,395 cheaper
Nissan - Up to Rs 1 lakh off
Magnite Visia MT: Now under Rs 6 lakh
Magnite CVT Tekna: Rs 97,300 cut
Magnite CVT Tekna+: Rs 1,00,400 cut
CNG Retrofit Kit: Now Rs 71,999 (Rs 3,000 cheaper)
Bolero Neo: Rs 1.27 lakh cheaper
XUV 3XO: Rs 1.40 lakh (petrol), Rs 1.56 lakh (diesel) cut
Thar range: Up to Rs 1.35 lakh lower
Thar Roxx: Rs 1.33 lakh reduction
Scorpio Classic: Rs 1.01 lakh cheaper
Scorpio N: Rs 1.45 lakh cut
XUV700: Rs 1.43 lakh lower