November, 18, 2025
ශ්රී ලංකාවේ පිහිටි ප්රංශ තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන, 2019 දී Antonin Baudry විසින් අධ්යක්ෂණය කරන ලද The Wolf’s Call (Le Chant du Loup) ශ්රී ලාංකික චිත්රපට ලෝලීන්ට නොමිලේ ප්රදර්ශනය කෙරේ.
2025 නොවැම්බර් 29 වන සෙනසුරාදා සවස 3:00 ට කොළඹ PVR හිදීත්, දෙසැම්බර් 3 වන බදාදා සවස 5:00 ට මාතර ස්කයිලයිට් සිනමා ශාලාවේදීත්, දෙසැම්බර් 12 වන සිකුරාදා මහනුවර KCC මල්ටිප්ලෙක්ස් හිදීත් ඉංග්රීසි උපසිරැසි සහිතව ප්රදර්ශනය කෙරේ. සියලුම ප්රදර්ශන නොමිලේ ප්රදර්ශනය කෙරේ සහ සැමට විවෘතයි (අවුරුදු 14 ට වැඩි අයට වඩාත් සුදුසුයි)
මුහුදු පතුලතුල කුතුහලයන් ඇතිකරමින් ප්‍රංශ පරමාණු න්‍යෂ්ටික සබ්මැරීනයක් සමග පිහිනමින් විශේෂිත සිනෙමා ආස්වාදයක් ලබා ගැනීම සඳහා ඔබ සැමට ශ්‍රී ලංකා සහ මාලදිවයින ප්‍රංශ තානාපති කාර්යාලය ආරාධනය කර සිටී.

Video Story