August, 30, 2016
සුඛෝපභෝගී පහසුකම් සොයා ලොව නං දෙස විසිරී සිටින සංචාරකයින් ශ්රී ලංකාවට පැමිණීම් සිදුවෙමින් පවතින බව සීගිරිය වෝටර් ගාඩ්න් හෝටලයේ සාමන්යාධිකාරී අසේල වෑවිට මහතා පැවසීය. අද දෙරණ Biz 24x7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
ලොව ඉහළ වියදමක් දැරීමට යොමුවුණු සංචාරකයින් ඉලක්ක කර ගනිමින් ක්රියාත්මක හෝටලයක් ලෙසින් සීගිරිය වෝටර් ගාඩ්න් හෝටලය හැඳින්විය හැකිය.
මෙම සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.
https://www.youtube.com/watch?v=jgPUWVTKMGo&feature=youtu.be