August, 31, 2016
ඇමරිකානු ඩොලර්වලින් නම් කරන ලද ඩොලර් මිලියන 150 ක බැඳුම්කර නිකුතුවක් සිදුකරන බව ලංකා ඔරික්ස් ලීසිං සමාගම නිවේදනය කර සිටී.
ස්ථාවර පොළියක් යටතේ නිකුත් කරනු ලබන මෙම බැඳුම්කර සිංගපූරු කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරෙනු ඇත.
Video Story
Ada Derana Biz