June, 4, 2026
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා මධ්‍යකාලීන හා දිගුකාලීන උපායමාර්ග සැකසීමට දායක වීමට හැකි විද්වත් මණ්ඩල (think tanks), වෘත්තීය ආයතන, පෞද්ගලික අංශය, ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධාන සහ උනන්දුවක් දක්වන ඕනෑම ශ්‍රී ලාංකීය පුරවැසියෙකුට, ඒ සඳහා සුදුසු යෝජනා, ප්‍රතිපත්තිමය නිර්දේශ සහ විශේලේෂණාත්මක වාර්තා ඉදිරිපත් කරන ලෙස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ආදායම් කළමනාකරණ කමිටුව විසින් ආරාධනය කර සිටී.
මෙම යෝජනා ඉදිරිපත් කළ යුතු අවසාන දින 2026 ජූනි 16 දින වේ.
මේ සම්බන්ධ ප්‍රසිද්ධ නිවේදනය පහතින් දැක්වේ.


Video Story