June, 12, 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන වර්ධනයක් අද (12) දිනයේ දී වාර්තා වුණි.
එහිදී සියලු කොටස් මිල දර්ශකයඒකක 367.41කින් ඉහළගොස් ඒකක 21,637.43ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 91.77කින් ඉහළ ගොස් ඒකක 6,027.05ක් ලෙසත් දිනයේ ගනුදෙනු අවසානයේ දී සටහන් විය.
කෙසේවෙතත් දෛනික ගනුදෙනු පිරිවැටුම, වසරේ සාමාන්‍ය දෛනික පිරිවැටුම වූ රු. බිලියන 4.65ට වඩා අඩු අගයයක් ගත් අතර එය රු. බිලියන 1.99ක් ලෙස සටහන් වී තිබුණි.






Video Story