April, 9, 2014
කොළඹ 07, ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙසේ ඔඩෙල් විලාසිතාගාරයේ ප්‍රධාන සාප්පු සංකීර්ණයට යාබද ඉඩමක් රුපියල් මිලියන 800 කට ඔඩෙල් පීඑල්සී සමාගම විසින් මිලදීගෙන තිබේ.
මේ බව සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී ඇත.
සමාගම විසින් වැඩිදුරටත් පවසා තිබෙන්නේ සිය පුළුල් කිරීමේ කටයුතු සඳහා මෙම ඉඩම භාවිතා කරන බවයි.
Video Story