October, 20, 2026
යූනියන් බැංකුව, මොරටුව විශ්වවිද්යාලය සහ ජාතික නවෝත්පාදන නියෝජිතායතනය (NIA) සමඟ එක්ව ක්රියාත්මක කරන ලද ජාතික ව්යවසායකත්ව සංවර්ධන වැඩසටහනේ (NEDP) තෙවන අදියර මෑතකදී සාර්ථකව අවසන් කළේය.
මෙම වැඩසටහන නව ව්යවසායකයින් සහ ව්යාපාර ආරම්භ කිරීමට හෝ වර්ධනය කිරීමට අපේක්ෂා කරන පුද්ගලයින් සඳහා දැනුම, කුසලතා සහ නවෝත්පාදන වර්ධනය කර ගැනීමට අවශ්ය මඟ පෙන්වීම ලබා දෙන අතර, NEDP වැඩසටහන හරහා යූනියන් බැංකුව ශ්රී ලංකාවේ කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර (SME) සංවර්ධනයට අඛණ්ඩව සහාය ලබා දෙයි.
සේයා රූ සටහන: යුනියන් බැංකුවේ ව්යාපාර අංශ ප්රධානී අසංක රන්හොටි, මොරටුව විශ්වවිද්යාලයේ ව්යාපාර පීඨයේ පීඨාධිපතිනී මහාචාර්ය ගයත්රී කුරුප්පු යන අය NEDP සහතිකපත්ර ප්රදානය කරන ලදී.
Video Story